භරණ ජ්‍යෙතිෂ සේවය
භරණ ජ්‍යෙතිෂ සේවය වගකීමක් සහිතව ලබා ගැනීමට නම්,
ඔබගේ අවශ්‍යයතාවය සදහන් කර අදාළ මුද්දරය සහ ගෙවීම් කල රිසිට් පතද ඉහත ලිපිනයට මා වෙත යොමු කරන්න.අපගේ සේවාවන් නිවැරදිව පිළිවෙලට ඔබ වෙත ලබා දීම සදහා දවස් 7 ක පමණ කාලයක් ගතවන බව කාරුණිකව සලකන්න.
ඔබට අවශ්‍යය සේවාව පහතින් තෝරගන්න.
මල්වර නැකත් සහ පලාපල ලිපි මගින් ලබාදිය නොහැකි නිසා එම සේවාව ප්‍රාදේශීයව සීමා වී ඇත.
සියලුම තොරතුරු දැනගැනීමට තවත් පහතට යන්න.
Archive for 2014
විවාහ නැකත් ඇතුලු සියලුම සුභ නැකත් සෑදීම
නැකත් සෑදීමේදී ඔබ විසින් අපවෙත ලබා දිය යුතු තොරතුරු කිහිපයකි.
01.සාදා ගතයුතු නැකත් වර්ගය.(විවාහ නැකත්,සුභ කට්යුතු සදහා නැකත්)
02.නැකත සදාගත යුත්තන්ගේන් ප්‍රධාන වන පුද්ගලායගේ හෝ පුද්ගලයන්ගේ උපන් ස්ථාන,දින,වේලාවන් (පෙ.ව සහ ප.ව සමග)
03.නැකත් සාදනනේ ස්ථානයකට නම් එම ස්ථානයේ ලිපිනය
04.විවාහ නැකත් නම් දෙදෙනා විවාහ වන ස්ථාන වල ලිපිනයන්
05.ඔබට සදා ගත යුතු නැකත තීරණය කල යුතු කාල සීමාව(දින සමග)
06.දැනගතයුතු විශේෂ කරුණු
07.නැකත් පත්‍රය එවිය යුතු ලිපිනය
ඉහත සදහන් තොරතුරු සදහන් කර අදාල මුදල් ඇණවුම හා මුද්දරය සමග මා වෙත එවන්න.
විවාහ නැකත් සදහා:-
නැකත් සෑදීමේ ගාස්තුව :- රු 2000
මුද්දරය :- රු 20
වෙනත් සුභ කටයුතු සදහා නැකත්:-
නැකත සෑදීමේ ගාස්තුව :- රු 300
මුද්දරය :- රු 10
විවාහ නැකත් ඇතුලු සියලුම සුභ නැකත් සෑදීම
නැකත් සෑදීමේදී ඔබ විසින් අපවෙත ලබා දිය යුතු තොරතුරු කිහිපයකි.
01.සාදා ගතයුතු නැකත් වර්ගය.(විවාහ නැකත්,සුභ කට්යුතු සදහා නැකත්)
02.නැකත සදාගත යුත්තන්ගේන් ප්‍රධාන වන පුද්ගලායගේ හෝ පුද්ගලයන්ගේ උපන් ස්ථාන,දින,වේලාවන් (පෙ.ව සහ ප.ව සමග)
03.නැකත් සාදනනේ ස්ථානයකට නම් එම ස්ථානයේ ලිපිනය
04.විවාහ නැකත් නම් දෙදෙනා විවාහ වන ස්ථාන වල ලිපිනයන්
05.ඔබට සදා ගත යුතු නැකත තීරණය කල යුතු කාල සීමාව(දින සමග)
06.දැනගතයුතු විශේෂ කරුණු
07.නැකත් පත්‍රය එවිය යුතු ලිපිනය
ඉහත තොරතුරු සදහන් කර සම්පත් බැංකුවේ පහත දැක්වෙන ගිණුම් අංකයට අදාල මුදල බැර කර රිසිට් පතද සමග මා වෙත යොමු කරන්න.ගිණුම් අංකය:- 109954438786 LKR
විවාහ නැකත් සදහා:-
නැකත් සෑදීමේ ගාස්තුව :- රු 2000
මුද්දරය :- රු 20
වෙනත් සුභ කටයුතු සදහා නැකත්:-
නැකත සෑදීමේ ගාස්තුව :- රු 300
මුද්දරය :- රු 10
විවාහ පොරොන්දම් පරීක්ෂාව
විවාහ පොරොන්දම් පරීක්ෂාව සදහා පහත සදහන් දත්ත අප වෙත ලබා දෙන්න.
01. ස්ත්‍රි සහ පුරුෂ දෙදෙනාගේ නම්
02. දෙදෙනා උපන් ස්ථාන,උපන් දිනයන්,උපන් වේලාවන් (පෙ.ව සහ ප.ව සමග)
03.ඔබට දැනගැනීමට අවශ්‍යය විශේෂ කාරණා සහ ඔබගේ ලිපිනය
04.ඔබගේ දුරකථන අංකය (විශේෂ කාරණා පැහැදිළි කිරීමට වෙතොත්)
ඉහත තොරතුරු සදහන් කර සම්පත් බැංකුවේ පහත දැක්වෙන ගිණුම් අංකයට අදාල මුදල බැර කර රිසිට් පතද සමග මා වෙත යොමු කරන්න.
ගිණුම් අංකය:- 109954438786
සේවා ගාස්තුව :- රු.750
මුද්දරය :- රු.5
යුග දිවියට එළබෙන යුවතිපති දෙපලක් විසින් තම තමන්ගේ ගැලපීම කොතෙක් දුරට සාර්ථකද යන්න සොයා බැලීමද ඒ අනුව විවාහ නැකත් සහ ජීවිතයේ අනෙකුත් ගැටලු වලට මුහුණදීමද සිදු කරයි.පොරොන්දම් පරීක්ෂණයෙන් තොරව විවාහ වන බොහෝ දෙනා තමන්ගේ ජීවිත විනාශ කරගන්න ආකාරය දකින්නට ඇත.එම නිසා ආදර සබදතාවය පටන් ගැන්මේදී තමන්ගේ පොරොන්දම් ගැලපීම කෙසේද යන්න සොය බැලීම ඉදිරියේදි මුණ ගැසෙන ගැටළු වලට මුහුණදීමට උපකාරයක් වනු ඇත.
ජන්ම පත්‍ර පරීක්ෂාව සහ පලාපල
ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමේදී ඔබගේ ජන්ම පත්‍රය අපට ලබා දිය නොහැකි බැවින් ඔබගේ නම,උපන්දිනය,උපන්වේලාව සහ උපන් ස්ථානයද ඔබගේ ලිපිනයද ඔබගේ ගැටලු යන ආදියද සදහන් කර සදහන් කර සම්පත් බැංකුවේ පහත දැක්වෙන ගිණුම් අංකයට අදාල මුදල බැර කර රිසිට් පතද සමග මා වෙත යොමු කරන්න.
ගිණුම් අංකය:- 109954438786
01.සැකසුම් ගාස්තුව :- 250
02.මුද්දර ගාස්තුව :- 5
අතීතයේ මෙන්ම වර්ථමානයේදීද පුද්ගලයන් තම ජන්ම පත්‍ර ය පරීක්ෂා කරවගෙන තමන් හට ඇති අපල උපද්‍රව ආදිය පිළිබදවත් නොයෙක් ගැටලු අදිය පිළිබදවත් නිවැරදි තීරණයකට එළබීමට මෙන්ම එම අපල උපද්‍රව වලට කල්තියා සූදානම් වීමටත් අවශ්‍යය පිළිවෙත් කිරීමත් සිදු කරයි.ජන්ම කේන්ද්‍රය මගින් තම අතීතයේ කල කී දෑ මෙන්ම අනාගතයද කල්තියා දැනගත හැකිය.
ජන්ම පත්‍ර සැකසීම
ජන්මියාගේ නම,උපන් ස්ථානය,උපන්දිනය සහ උපන් වේලාවත් සමග සදහන් කර සම්පත් බැංකුවේ පහත දැක්වෙන ගිණුම් අංකයට අදාල මුදල බැර කර රිසිට් පතද සමග මා වෙත යොමු කරන්න.
ගිණුම් අංකය:- 109954438786
ජන්ම පත්‍රය සෑදීමේ ගාස්තු පහත දැක්වේ.
01.සැකසුම් ගාස්තුව :- 550
02.මුද්දර ගාස්තුව :- 10
ඈත අතීතයේ සිටම ලංකාවේ කුඩා දරුවකු උපන් කල ඔහුට හෝ ඇයට හිමි ජන්ම පත්‍රයක් ප්‍රදේශයේ දක්ෂ ජ්‍යෙතිර් වේදියකු ලවා සාදව ගනු ලබයි.එය උපන් කුමරුට හෝ කුමරියට තම ජීවිතයේ සියලුම වැදගත් සන්ධිස්ථාන මෙන්ම ජීවිතයේ සියලුම ගැටලු වලට පිළිතුරක් ලබා ගැනීමට උපකාර විය.නමුත් වර්ථමානය වන විට එම පිළිවෙත් ඈත් වන රටාවක් දක්නට ලැබෙන අතර එමගින් පීඩා විදින ජනතාව බොහෝය.මහින්දාගමනයෙන් අපට ලැබුණ මෙම දායාද වලින් නිසි ප්‍රයෝයන ගෙන අපගේ ජීවිත සාර්ථක කරගැනීමට උත්සාහ ගනිමු.