භරණ ජ්‍යෙතිෂ සේවය

භරණ ජ්‍යෙතිෂ සේවය

භරණ ජ්‍යෙතිෂ සේවය වගකීමක් සහිතව ලබා ගැනීමට නම්,

ඔබගේ අවශ්‍යයතාවය සදහන් කර අදාළ මුද්දරය සහ ගෙවීම් කල රිසිට් පතද ඉහත ලිපිනයට මා වෙත යොමු කරන්න.අපගේ සේවාවන් නිවැරදිව පිළිවෙලට ඔබ වෙත ලබා දීම සදහා දවස් 7 ක පමණ කාලයක් ගතවන බව කාරුණිකව සලකන්න.

ඔබට අවශ්‍යය සේවාව පහතින් ‍තෝරගන්න.

01.ජන්ම පත්‍ර සැකසීම

මල්වර නැකත් සහ පලාපල ලිපි මගින් ලබාදිය නොහැකි නිසා එම සේවාව ප්‍රාදේශීයව සීමා වී ඇත.

සියලුම තොරතුරු දැනගැනීමට තවත් පහතට යන්න.

ජන්ම පත්‍ර පරීක්ෂාව සහ පලාපල

ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමේදී ඔබගේ ජන්ම පත්‍රය අපට ලබා දිය නොහැකි බැවින් ඔබගේ නම,උපන්දිනය,උපන්වේලාව සහ උපන් ස්ථානයද ඔබගේ ලිපිනයද  ඔබගේ ගැටලු යන ආදියද සදහන් කර සදහන් කර සම්පත් බැංකුවේ පහත දැක්වෙන ගිණුම් අංකයට අදාල මුදල බැර කර රිසිට් පතද සමග මා වෙත යොමු කරන්න.
ගිණුම් අංකය:- 109954438786

01.සැකසුම් ගාස්තුව :-  250
02.මුද්දර    ගාස්තුව  :- 5

අතීතයේ මෙන්ම වර්ථමානයේදීද පුද්ගලයන් තම ජන්ම පත්‍ර ය පරීක්ෂා කරවගෙන තමන් හට ඇති අපල උපද්‍රව ආදිය පිළිබදවත් නොයෙක් ගැටලු අදිය පිළිබදවත් නිවැරදි තීරණයකට එළබීමට මෙන්ම එම අපල උපද්‍රව වලට කල්තියා සූදානම් වීමටත් අවශ්‍යය පිළිවෙත් කිරීමත් සිදු කරයි.ජන්ම කේන්ද්‍රය මගින් තම අතීතයේ කල කී දෑ මෙන්ම අනාගතයද කල්තියා දැනගත හැකිය.

Bookmark the permalink.

Leave a reply

Facebok

අදහස් දක්වන්න