නැකත් සෑදීමේදී ඔබ විසින් අපවෙත ලබා දිය යුතු තොරතුරු කිහිපයකි.
01.සාදා ගතයුතු නැකත් වර්ගය.(විවාහ නැකත්,සුභ කට්යුතු සදහා නැකත්)
02.නැකත සදාගත යුත්තන්ගේන් ප්‍රධාන වන පුද්ගලායගේ හෝ පුද්ගලයන්ගේ උපන් ස්ථාන,දින,වේලාවන් (පෙ.ව සහ ප.ව සමග)
03.නැකත් සාදනනේ ස්ථානයකට නම් එම ස්ථානයේ ලිපිනය
04.විවාහ නැකත් නම් දෙදෙනා විවාහ වන ස්ථාන වල ලිපිනයන්
05.ඔබට සදා ගත යුතු නැකත තීරණය කල යුතු කාල සීමාව(දින සමග)
06.දැනගතයුතු විශේෂ කරුණු
07.නැකත් පත්‍රය එවිය යුතු ලිපිනය
ඉහත සදහන් තොරතුරු සදහන් කර අදාල මුදල් ඇණවුම හා මුද්දරය සමග මා වෙත එවන්න.
විවාහ නැකත් සදහා:-
නැකත් සෑදීමේ ගාස්තුව :- රු 2000
මුද්දරය :- රු 20
වෙනත් සුභ කටයුතු සදහා නැකත්:-
නැකත සෑදීමේ ගාස්තුව :- රු 300
මුද්දරය :- රු 10
භරණ ජ්‍යෙතිෂ සේවය
භරණ ජ්‍යෙතිෂ සේවය වගකීමක් සහිතව ලබා ගැනීමට නම්,
ඔබගේ අවශ්‍යයතාවය සදහන් කර අදාළ මුද්දරය සහ ගෙවීම් කල රිසිට් පතද ඉහත ලිපිනයට මා වෙත යොමු කරන්න.අපගේ සේවාවන් නිවැරදිව පිළිවෙලට ඔබ වෙත ලබා දීම සදහා දවස් 7 ක පමණ කාලයක් ගතවන බව කාරුණිකව සලකන්න.
ඔබට අවශ්‍යය සේවාව පහතින් තෝරගන්න.
මල්වර නැකත් සහ පලාපල ලිපි මගින් ලබාදිය නොහැකි නිසා එම සේවාව ප්‍රාදේශීයව සීමා වී ඇත.
සියලුම තොරතුරු දැනගැනීමට තවත් පහතට යන්න.
විවාහ නැකත් ඇතුලු සියලුම සුභ නැකත් සෑදීම
Bookmark the permalink.